Home CRICKET wwe රෙස්ලින් ශූර ජෝන් සීනා ක්‍රිකට් පිටියට (වීඩියෝ සහිතයි)

wwe රෙස්ලින් ශූර ජෝන් සීනා ක්‍රිකට් පිටියට (වීඩියෝ සහිතයි)

ලෝක රෙස්ලින් වලල්ලේ සුපිරි තරුවක් වන ජෝන් සීනා ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයකු වන ශේන් වොට්සන් සමග ක්‍රිකට් පුහුණුවන අවස්ථාවක් ඉහත වීඩියෝවේ සටහන් වෙයි. මෙය 2017/18 බිග් බෑෂ් විස්සයි -20 ක්‍රිකට් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ ප්‍රචාරක වීඩියෝ පටයක් වන අතර මෙහිදී වොට්සන් එල්ල කළ පන්දුවකට ජෝන් සීනා විසින් පහරක් එල්ල කිරීමට උත්සහ කරන අයුරු දැක්වේ.