Home CRICKET CLUB CRICKET ඕස්ට්‍රේලියා ගිය කෞෂාල් සිල්වාග‌ෙන් ශතක පිට ශතක

ඕස්ට්‍රේලියා ගිය කෞෂාල් සිල්වාග‌ෙන් ශතක පිට ශතක

කෝසල ගමගේ
මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කෞෂාල් සිල්වා පසුගියදා පැවති තරගයකදී ශතකයක් වාර්තා කරමින් ග්‍රීන්වේල් කැන්ගරූස් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියේය.
එය ඔහු මෙම තරගාවාරය තුළ රැස් කළ‌ දෙවන ශතකය වන අතර එහිදී රිංග්වූඩ් කණ්ඩායම කඩුලු 2කින් පරාජය කිරීමට කැන්ගරූස් කණ්ඩායමට හැකි විය.
එම තරගයේදී කෞෂාල් සිල්වා‌ නොදැවී ලකුණු 128ක් රැස් කරමින් දස්කම් දැක්වීය.