Home RACKET SPORTS BADMINTON බැඩ්මින්ටන් පුහුණු කරුවෙක් වීමට අනගි අවස්ථාවක්

බැඩ්මින්ටන් පුහුණු කරුවෙක් වීමට අනගි අවස්ථාවක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මගින් පළමු හා දෙවැනි අදියර සඳහා වන බැඩ්මින්ටන් පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
දෙසැම්බර් මස 2 වැනි දින සිට 13 වැනි දින දක්වා පවතී වේ. මෙම පාඨමාලාව මැලේශීයාවේ දක්ෂ පුහුණු කරුවෙක් වන
මුශ්ටාසම් විසින් මෙහෙය වනු ලබයි.

අයදුම් පත්‍රය සහ කාල සටහන සඳහා , පහත ඇති ලින්ක් එක ඔබන්න .

Level 1 & 2 Badminton Coaching Course