Saturday, April 20, 2024

මතුගමට දැවැන්ත ක‍්‍රීඩා සමාජයක් – සභාපති පුටුවට පා.ම.අනුප පස්කුවල්

ග‍්‍රාමීය සහ නාගරික ක‍්‍රීඩාවන් ශක්තිමත් කරමින් සමස්ත රටේ ක‍්‍රීඩාවටම අවශ්‍ය ශක්තිය ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුප පස්කුවල් මහතාගේ සභාපතිත්වයෙන් නව ක‍්‍රීඩා සමාජයක් පසුගියදා ආරම්භ...

98 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා උළෙල හෙට ඇරැඹේ

ජාතික ශූරතා මලල ක්‍රීඩා උළෙල 98 වැනි වරටත් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව...

කෙන්යානු ඔලිම්පික් ශූරයාට අපචාර චෝදනාවක්

කෙන්යානු ඔලිම්පික් ශූර කොන්සෙස්ලස් කිප්රුටෝ විසින් වාල වයස්කාරියක් දූෂණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය දා අත්...

හිමාෂගේ වාර්තාව කැඩූ යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ කඟවේනා වෙයි

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වශයෙන් නව වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. ජර්මනියේ පැවැති ආරාධිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු විසින් බිඳ...

ක‍්‍රීඩා සංගම් කිහිපයක් නිලවරණයෙන් කට්ටි පනින ලකුණු

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සංගම්වල වාර්ෂික නිලවරණ ලබන අගෝස්තු මස 31 වැනිදාට පෙර පැවැත්විය යුතු වුවත් සංගම් කිහිපයක් නිලවරණයට සූදානම් නොවී කොරෝනා වසංගතයට මුවා වී...

යොවුන් ඔලිම්පික් උළෙලක් සිව් වසරකට අත්හිටුවයි

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කෝවිඞ් 19 වෛරසය හමුවේ 2022 වසරේ සෙනගල් හී ඩකාර් නගරයේ පැවැත්වීමට නියමිතව තිබු සිව්වැනි යොවුන් ඔලිම්පික් උළෙල සිව්වසරකින් කල්...

මැරතන් ලෝක ශූරයාට හය වසරක තහනමක්

කෙන්යාවේ ලෝක වාර්තාලාභී මැරතන් ශූරයකු වන විල්සන් කිප්සා තහනම් මත්ද්‍රව්‍ය නාශක නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් වසර හයක තහනමක් පැනවීමට කෙන්යානු මලල කී‍්‍රඩා සංගමය සහ...

හැටදහසක් එන එංගලන්තයේ ලොකුම මැරතන් තරගයත් අවලංගුයි

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හැට දහසකටකට ආසන්න තරගකරුවන් තරග වැදීමට නියමිතව තිබූ මහා බි‍්‍රතාන්‍යයේ උතුරු මැරතන් තරගය අවලංගු කිරීමට සංවිධායකයන් තීරණය කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන්...

රජයේ මුදල් කෝටි ගණන් ගිල්ල සෙල්ලම…..

දකුණු ආසියා ක්‍රීඩා උලෙළේදී අසාර්ථක අයථා ප්‍රතිඵල ලැබූ ක්‍රීඩා 6ක් පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බව දකුණු ආසියා ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකා...

ක‍්‍රීඩාව ගිලින බහිරවයන්ගේ හෙළුව හෙළිවන වාර්තාව මෙන්න

2019 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල ස`දහා ශ‍්‍රී ලංකා සහභාගීත්වය සහ ප‍්‍රතිඵල සමාලෝචන වාර්තාවට අනුව ක‍්‍රීඩා නීතියට පමණක් නොව ක‍්‍රීඩාවේ විනය ගරුත්වයට හානි වන කරුණු...