Thursday, April 18, 2024

නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමෙන් ද.අප්‍රිකාවට උසස්වීමක්

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අවසන් වීමත් සමඟම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්...

චීන කෙල්ලන් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි.

පන්දුවාර විස්සයි විස්ස කාන්තා තරඟ ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම ලෙස චීන කාන්තා කණ්ඩායම ඊයේ(14) වාර්තා පොත් අතරට එක් උණා. මේ දිනවල තායිලන්තයේ...

ඔස්ටේ‍්‍රලියානු යෞවනයෝ ශූරතාව ගනිද්දී ශ‍්‍රී ලංකාවට සැනසිලි ජයක්

ශ‍්‍රී ලංකා යොවුන් පිල සහ ඔස්ටේ‍්‍රලියානු යොවුන් පිල අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ඔස්ටේ‍්‍රලියාව ජය ගත්තද අද 07...

2011 ලෝක කුසලාන දිනා ගත්ත කණ්ඩායමේ ‘බාලයා’ මමයි – කෝලි

ඉන්දියාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර පැවැති තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නි නුවරදී ඊයේ (07 දා* නිමාවූ අවසන් තරගය වර්ෂාව හේතුවෙන් තීරණයක් රහිතව අවසන්...

තිසරගේ ශතකයේ ලකුණු හතුරුට සහ සමරවීරට දෙයි

නවසීලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී වේගවත් ශතකයක් ලබාගත් තිසර පෙරේරා සිය ශතකයේ ගෞරවය සහ ලකුණු හිමිවිය යුත්තේ පුහුණුකරුවන්ට බව පවසයි. ඔහු මෙම...

කොදෙව් ක්‍රිකට්වලට පෝලාර්ඩ්ගෙන් ඇටෑක් එකක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයකින් අවස්ථාව ලබා ගැනීමට සිදුව තිඛෙන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පෝලාර්ඩ් ඇතුළු...

හතුරුසිංහත් ඉවරයි – අර්ජුන කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජය වුවහොත් එය හතුරුසිංහගේ පිට පැටවෙන බවත් එබැවින් හතුරුසිංහද ඉවර වන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි. 'හෙට අනිද්දා මැච්...

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට තරග දෙකක් නැති වෙයි

දිගින් දිගටම පාදරයේ කළව ආබාධයකට ලක්වන ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් විවේක ගැන්වීමට සිදුව තිබේ. නායකත්වය ලැබීමෙන් පසුව සහභාගි වූ...

ලෝක ක්‍රිකට් පිලෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හැලෙයි

අවසන් වු 2017 වසරේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගවලදී දක‍ෂතා දැක්වු ලොව සුපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත ලෝක ක්‍රිකට් කණ්ඩායම් පසුගියදා නම් කළ අතර එහිදී...

ක්‍රිකට් ගහන ලස්සනම කෙල්ල ඔස්ට්‍රේලියාවේ ඇලෙක්සැන්ඩ්රා

1. එලිස් ඇලෙක්සැන්ඩ්රා සුරූපි ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර ලොව අංක එක ස්ථානය දිනා ඇත්තේ ඔස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායමේ එලිස් ඇලෙක්සැන්ඩ්රාය. එලිස් ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම කාන්තා...