Tuesday, April 23, 2024

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා යෞවනයෝ පළමු පිම්මෙන්ම උඩ යයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදීම ස්කොට්ලන්තය පරදා...

ශ්‍රී ලංකා සිම්බාබ්වේ සටනට පල්ලකැලේ එළිය වෙයි

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, දිවා රාත්‍රී එක්දින ක්‍රිකට් තරගාවලිය  (16) පස්වරු 2.30ට පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ජගත් ක්‍රිකට්...

නව වසරේ පළමු ශතකය ඩෙවෝන්ට

2022 නව වසරේ පළමු දිනයේදීම ශතකයක් වාර්තා කිරීමට නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේ සමත් විය. ඒ බංග්ලාදේශය සමග මවුන්ට් මොන්ගානිහිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය. කාසියේ වාසිය දිනූ...

බී.පී.එල්. වලට ශ්‍රී ලංකාවෙන් නවයක් යයි

බංග්ලාදේශ් ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2022 බීපීඑල් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් දහ දෙකනු තෝරාගෙන තිබුණද දැන්...

ආසියාවේ යොවුන් ක්‍රිකට් ඔටුන්නට ඉන්දියාව සමගින් ශ්‍රී ලංකාව හැප්පෙයි

අනාගත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රජවරුන් බිහි කරන වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සටනට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ...

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිමුත් කරුණාරත්න…..

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ කර තිබේ. 2021 අයිසීසී සම්මාන ප්‍රදානෝත්සවයට අදාළ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට...

ශාස්ත්‍රී ගෙන් ලීග් වැඩක්

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය නමින් ලීග් ක්‍රිකට් (Legends League Cricket -LLC) තරගාවලියක් ආරම්භ කිරීමට විශ්‍රාමික ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන වෘත්තීය ලීගයක් වන ලෙජන්ඩ්ස් ලීග්...

යොවුන් පිල දෙවැනි ජයත් ලබයි

වයස 19න් පහළ ආසියානු යොවුන් කුසලාන තරගාවලියේ ලද දෙවැනි ජයග‍්‍රණය සටහන් කිරීමට ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම සමත්විය. එ් නේපාල් යොවුන් කණ්ඩායම සමගින්  පැවැති තරගය...

සුපිරි ලෙජන්ඩ්ස්ලා යළි සටනට

කි‍්‍රකට් පිටියේ දස්කම් දැක්වූ හිටපු ප‍්‍රවීණ කි‍්‍රකට් කී‍්‍රඩකයන් තරග වදින ලෙජන්ඞ්ස් ලීග් කි‍්‍රකට් තරගාවලියට සහ රෝඞ් සේෆ්ටි ලෝක කි‍්‍රකට් තරගාවලියට දින නියම වී ඇත. ඒ...

යෞවනයෝ ජයග්‍රාහී පිම්මකින් සටන අරඹති

ආසියානු කුසලාන යොවුන් ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහ කුවේටය අතර ඊයේ (23 වැනිදා) පැවති තරගයෙන් ලකුණු 274 ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබාගැනීමට ශ‍්‍රී ලංකා...