Tuesday, April 23, 2024

කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ තිදෙනකුට COVID

සිම්බාබ්වේ දේශයේදී කි‍්‍රයාත්මක ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වී සිටින ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩිකායන් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී...

ක්‍රිකට් ක්‍රීඩිකාවන් 10 කට කොන්ත්‍රාත්තුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වයස අවුරුදු 21 න් පහළ කාන්තා සංවර්ධන සංචිතයක් නම් කර ඇති අතර ඒ සඳහා 20 දෙනකු තෝරාගෙන තිබේ. අදාළ සංචිතය...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවකු තෝරා ගැනීමේ කටයුත්ත මහේලට පවරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවකු තෝරා ගැනීමේ කටයුත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපති හා හිටපු ක්‍රිකට් නායක මහේල...

LPL කී‍්‍රඩකයින් තෝරා ගැනීම 09 වැනිදා

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර සඳහා කී‍්‍රඩකයින් තෝරා ගැනීම ලබන 09 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ. එම තෝරාගැනීම අද (05 වැනිදා)...

ඊළඟ ලෝක කුසලානයේදී මීට වඩා දුරක් යන්න බලාපොරොත්තු වෙනවා – දසුන්...

යම් යම් අවස්ථාවල ගත් තීරණවලින් ඇති වූ පොඩි අතපසු වීම් නිසා අවසන් පූර්ව තරග වරම් අහිමි වූවත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ලෝක...

හෂාන් මාස අටෙන් ක‍්‍රිකට් ගොඩ දාන හැටි කියයි

කණ්ඩායමක් ජ්‍යෙෂ්ඨයන් සහ නවකයන්ගේ මිශ‍්‍රණයක් තිබිය යුතුයි ප‍්‍රශ්නය - ඔබ හිතන විදිහට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ගොඩ දාන්න ක‍්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කළ යුතු නැද්ද? පිළිතුර -...

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ගැන මහානාම කණස්සල්ලෙන්

එංගලන්තයේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය 3/0 කින් අන්ත පරාජයට පත්වූ ශ‍්‍රී ලංකාව මේ වන විට විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රපාතයටම තල්ලූ වෙමින් තිබේ. අදාළ...

අපි තරුණ කණ්ඩායමක් වුණත් එංගලන්තයට ජ්‍යෙෂ්ඨයන් ගොඩයි

වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායම තරුණ කණ්ඩායමක් වුවත් එංගලන්ත කණ්ඩායම ජ්‍යෙෂ්ඨයන්ගෙන් පරිපුර්ණ කණ්ඩායමක් බව ශ‍්‍රී ලංකා නායක කුසල් පෙරේරා පවසයි. එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ...

සත්‍ය ජයගනියි – අයි.සී.සී.ය චෝදනාවලින් අවිශ්කව නිදහස්

  හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක මෙන්ම ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරුවා වූ අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ¥ෂණ විරෝධී ඒකකය විසින් සිදුකළ පරීක්ෂණවලින් පසුව ඔහු...

ශ‍්‍රී ලංකා ටෙස්ට් කඳවුරට නවකයන් ගෙන්වයි

දකුණු අප‍්‍රිකාව සමග ලබන මස ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා පල්ලකැලේදී ඊයේ ආරම්භ කරන ලද පුහුණු සැසියට නවක ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත්...