Friday, April 19, 2024

බල්ලත් එක්ක ක‍්‍රිකට් ගහන නවසීලන්ත නායක විලියම්සන්

ලෝකයේ ක‍්‍රීඩා දින පොත නැවතී තිබේ. එවැනි කාල පරිච්ෙඡ්දයක ක‍්‍රීඩාංගණනවල මෙන්ම පුහුණුවීම්වල නිරන්තරව යෙදෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලැබී ඇති නිරෝධායන කාලය තුළ කර කියා ගත...

කොරෝනා වසංගතයට එරෙහිව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ මෙහෙයුමක…

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛසරයට එරෙහිව ක‍්‍රියාත්මක වන සමාජ සත්කාරක මෙහෙවර උදෙසා ලොව පුරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සිය පෞද්ගලික ධනය වැය කරමින් සමාජ...

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රීඩකයෝ කොරෝනා අරමුදලට මුදල් කෝටි ගණන් දමති

ගෝලීය වසංගතයක් වී ඇති කෝවිඞ් -19 න් හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින්...

ක‍්‍රිකට් විකාශණ අයිතිය විකිණීමෙන් මිලියන 310 ක පාඩුවක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන කටයුතු සම්බන්ධයෙන් ටෙන්ඩර් පිරිනැමීමේදී සිදුව ඇතැයි අක‍්‍රමිකතාව හෙවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලට රුපියල් මිලියන 310...

නායකත්වය වැට උඩ තිබුණත් මාලිංග තනි අතින් කණ්ඩායම දිනවන බව කියයි

ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ දිගින් දිගටම ලද පරාජයන් හේතුවෙන් විස්සයි විස්ස නායකත්වය වෙනස් විය යුතු බව බොහෝ දෙනා පැවසුවද ලසිත් මාලිංග පවසන්නේ නායකත්වය...

මාලිංගට 20-20 නායකත්වය රැක ගැනීමට අවසන් අවස්ථාව…

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක සඳහාද ලසිත් මාලිංගට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබාදීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි සඳහන්...

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලින් ඇමරිකානු ඩොලර් මිලියන පහක වන්දියක් හතුරු ඉල්ලයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට එරෙහිව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඇති ලෝක මානව හිමිකම් සම්බන්ධ අධිකරණයේදී නඩුවක්...

මිකී ආතර් අනාගත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගැන කතා කරයි

‘‘පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තාන් පිතිකරුවන් ඉක්මනින් ලකුණු ලබා ගත්තා. බාබර් අසාම් සහ අබීඞ් අලී සතුව තියෙන දක්ෂතාව ගැන අපි හොඳින් දන්නවා. නමුත් ඒ තණතීරුවේ...

140 වෙනි නිල් මහා සටනේ Play for a Cause වෙතින් පාසල්...

  කොළඹ රාජකීය විද්යාමලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාපලය අතර 140 වෙනි වරට පැවති .නිල් මහා සටන. වාර්ෂික ක්රිගකට් තරගාවලියෙන් සිදුකෙරෙන Play for a Cause...

වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානයට සුදුස්සෙක් නැති සම්මාන උළෙලේ චමරි බැබළෙයි

වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු සම්මානයට පාත‍්‍රවීමට තරම් දක්ෂතා දැක්වීමට පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් අසමත් බව වෝටර්ස් ඒජ් හී පැවැති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙලේදී...