Friday, April 19, 2024

මහේල ඇඟිල්ල දිගු කළත් ක‍්‍රිඩා ඇමැති එසේ නොකරයි

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇගිල්ල දිගු කළද ක‍්‍රීඩා ඇමැති...

ක‍්‍රිකට් කී‍්‍රඩාවේදී ජාති වාදය පතුරනවා – ගේල් චෝදනා කරයි

ඇමරිකාවේ සුදු පැහැති පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් එරට කළු ජාතිකයකුගේ බෙල්ල හිර කර මරා දමන වීඩියෝවක් සමාජ ජාලා අතර ශීග‍්‍රයෙන් පැතිරය යමින් පවතී. එය...

කාලෙකට පස්සෙ කට්ටිය දැක්කේ…

. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දින 82 කට පසුව කණ්ඩායම් පුහුණුව ආරම්භ කිරීමට මෙම මස 1 වැනිදා කටයුතු කළේය. නමුත් පළමු දිනයේදී ඔවුන්ට තිබුණේ සෞඛ්‍ය...

කොරෝනා නිසා පාරට බැස්ස සමී….

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා රෝගය ඉන්දියාවේත් මේ දිනවල ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වී මිනිසුන් අන්ත අසරණව සිටියි. එවැනි මොහොතක තම රට වැසියන් වෙනුවෙන් කළ...

පාසල් ක‍්‍රිකට් නීති වෙනස් වෙයි

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ සියලූම වයස් කාණ්ඩවල තරග සැලැස්ම වෙනස් කිරීමට පාසල් ක‍්‍රිකට් සංගමය සාකච්ඡුා...

ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයට රොබින් උත්තාපාගෙන් අභියෝගයක්

ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් හට විදෙස් තරගාවලි ක‍්‍රීඩා කිරීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස හිටපු ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක රොබින් උත්තාපා සඳහන් කරයි. බී.බී.සී. ය...

කට්ටිය දෙකට බෙදී ක‍්‍රිකට් පුහුණුව අරඹයි

කොරෝනා නීති සංග‍්‍රහයට අනුකූලව දින 81 කට පසුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම හෙට (01 දා* සිට පුහුණුව ආරම්භ කරන අතර එම පුහුණුව සඳහා ක‍්‍රීඩකයන්...

මගේ උත්සහය ක‍්‍රිකට් වලට ජාතික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරිමයි – මිකී ආතර්...

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට මෙන්ම ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අනාගතයේදී හිස එසවීමට සිදුවන්නේ කවදාද යන්න සියලූම ක‍්‍රිකට් ආයතනය ඇඟිලි ගනිමින් සිටිති. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩාවද...

ආතල් නැති ආතර් කොරෝනා කාලයේදීත් වැඩ කරයි

ලෝකයේම ක‍්‍රීඩාව කොරෝනා වසංගතය හේතුවෙන් නින්දට ගොස් තිබුණි. නමුත් මිකී ආතර් නැමැති ශ‍්‍රී ලංකාවේ වත්මන් ප‍්‍රධාන පුහුණුකරු ඒ සෑම දිනකම අවදියෙන් සිටිමින් ක‍්‍රීඩකයන්ටද නිදා...

කොරෝනා නිසා හෙදියක් වු ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව….

ලොව පුරා පැතිරී යන කොරෝනා වෛරස වසංගත හේතුවෙන් ලෝක ක‍්‍රීඩාවටම නිවාඩු ලැබී තිබේ. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගෙදර සිටියත් ඇතැම් ජනප‍්‍ර‍්‍රිය තරු පැතිර යන ලෝක වසංගතයට...