Thursday, April 18, 2024

පාසල් 650 කට ක්‍රිකට් උපකරණ

ශ්‍රී ලංකාව තුළ උත්පත්තිය ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථාව උදාකරලීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින...

කන්නන්ගරය පරදා ආනන්දය කුසලාන දිනා ගනියි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 15 න් පහළ දෙවැනි කොටස යටතේ පැවැති ක්‍රිකට් තරගයකදී මතුගම සී....

ශ්‍රී ලංකාව 19න් පහළ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එතෙක් අපරාජිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ පැවැති අර්ධ අවසන් ප්‍රර්ව වටයේ තරගයේදී ඇෆ්ගනිස්තානය ඉදිරියේ ලකුණු...

කොළඹට සහ මහනුවරට ජය

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ ඩයලොග් ආසිආටා අනුග‍්‍රාහයෙන් කි‍්‍රයාත්මක වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ ඊයේ (26 දා) පැවැති තරග දෙකේදී ජයග‍්‍රහණ වාර්තා කිරීමට මහනුවර...

තරංග සහ අස්ගාර් ඒසියා ලයන්ස් දිනවති

උපුල් තරංගගේ සහ අස්ගාර් ඇෆ්ගන්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් ඉන්දියා මහරාජස් කණ්ඩායම හමුවේ ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට ඒසියා ලයන්ස් කණ්ඩායම පෙරේදා (24 වැනිදා) සමත්විය....

ෆාබ්‍රේස් යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයැදුම් කර සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවූ පුහුණුකරුවන් තිස්දෙනාගෙන් සෑහීමකට පත් නොවූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උපදේශන කමිටුව...

කාන්තා පිල පොදු රද මඬුලු විස්සයි20ට සුදුසුකම් ලබයි

චමරි අතපත්තුගේ විශිෂ්ට තුන්ඉරියව් දස්කම් හේතුවෙන් ඊයේ මැලේසියාවේදී ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 22කින් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මේ වසරේ පොදු රාජ්‍ය...

සුපර් ලීග් පළමු පිම්මෙන්ම යාපනය සහ ගාල්ල ගොඩ යයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ ඩයලොග් ආසිආටා එක්ව සංවිධානය කරන ලද නැෂනල් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරග දෙකේදී ජයග‍්‍රහණ වාර්තා...

ශ්‍රී ලංකා යෞවනයෝ අසන් පූර්වට සටනට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගියදා සමත්විය. එ් අනුව සත්කාරක...

කෝලි අවුලක – බින්දු වලින් වාර්තාවක් තියයි

තරඟ ආකෘති තුනෙහිම පතාක යෝධයින් බිහිකල ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ බිහි වූ සාර්ථකම පිතිකරුවා ලෙසින් සැලකෙන විරාට් කෝලි තවත් එක් කඩයිමක් අද පසුකර ගියේය. ඉන්දියාව වෙනුවෙන්...