Thursday, April 25, 2024

මාලි, දසුන්, කසුන් සහ හසංරග ඇතුලු මරතා ඇරබියනස් ටී 10 ශූරතාව...

අබුඩාබි හි පැවැති පන්දුවාර 10 ශූරතාවලියේ තෙවන අදියරේ ශූරතාව දිනා ගැනීමට ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කළ මරතා ඇරබියන්ස් කණ්ඩායම සමත්විය. එම ශූරතාවය සදහා පැවැති...

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද

තරග දෙකකින් සමන්විත ඉන්දීය – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද තුන්වන දිනටත් පැවැත්වේ. ඒ, ඉන්දියාවේ කොල්කටාහි ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණයේදී ය. ඊයේ දිනය සඳහා තරගය...

මුරලිට ලැබුණු ආණ්ඩුකාර පදවිය ප්‍රතික්ශේප කරයි

හිටපු ලෝක පූජිත දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්කිරීමට මෑතකදී තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම...

ලංකාවේ පිතිකරණය බල ගන්වන්න ග්‍රාන්ට් ‌ෆ්ලවර් කැදවයි !

කෝසල ගමගේ සිම්බාබ්වේ හිටපු පිතිකරුවකු වන ග්‍රාන්ට් ෆ්ලවර් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස යොදා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට ඇත. මිකී ආතර්...

චන්දිමාල්ට වැඩ පෙන්නන්න තවත් අවස්ථාවක්, ඔසදටත් ස්ථාන මාරුවක්

කෝසල ගමගේ එළැඹෙන දෙසැම්බර් මස පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා නැවතත් දිනේෂ් චන්දිමාල් එක්කර තිබීම විශේෂත්වයක් වන අතර ඔසද ප්‍රනාන්දු ආරම්භක...

ලංකාවේ පළමුපෙළ ක්‍රිකට් දියණු කරන්න ටෙලිකොම් එක්වෙයි

මෙරට ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරග පැවැත්වීමේදී දැඩි අඩුපාඩුවක්ව පවතින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැටළුවට විසඳුම ක් ලබාදීමේ වැඩපිළිවෙළක් ලෙසින් පාදුක්ක ප්‍රදේශයේ හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර...

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ පාකිස්තාන කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 240 කට සීමා...

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන...

අන්තර් පළාත් විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය 24 වැනිදා සිට 29...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන කණ්ඩායම් හතරේ සහභාගීත්වයෙන් මේ මස...

ලකුණු 24 ක ජයක් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ කොලෑන්ඩර්ස් කණ්ඩායම අතර ඊයේ (19 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 24...

කඩුලු 6 ක ජයක් නදර්න් වොරියර්ස් කණ්ඩායමට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායම සහ නදර්න් වොරියර්ස් කණ්ඩායම අතර ඊයේ (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු...