Wednesday, April 24, 2024

ඇෆ්ගනිස්ථානය හා කොඳෙව්වන් අතර තරගයේ තුනට බිංදුවක් ලෙස කොඳෙව්වන් ජය ගනී

ඉන්දියාවේ ලක්නව් හිදී ඊයේ පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයෙන් ඇෆ්ගනිස්ථානය පරදවා කඩුලු 5ක ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් පිළ සමත් වුණා. ඇෆ්ගනිස්ථානය සිය පන්දු...

ක‍්‍රීඩකයන්ටත් හිරේ යන නීතියක් සම්මතයි

තරගපාවා දෙන ඕනෑම අයකුට අධිකරණයෙන් වරදකරු වුවහොත් රක්ෂිත බන්ධනාගාර ගත කල හැකි නීතියක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වී තිබේ. ශ‍්‍රී ලංකාවේ තරග පාවාදීම්...

පාර්ලිමේන්තුවේදී අර්ජුනගෙන් තිලංගට වාග් ප‍්‍රහාරයක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සිදුව ඇති හොරකම් සෙවීම සදහා අතුරු කමිටුවක් පත්කරන ලෙසත් ඉදිරියේදී චූදිතයන්ට දඩුවම් ලබාදිය යුතු බවත් අර්ජුන රණතුංග මහතා පවසයිග පාර්ලිමේන්තුවට...

දුෂණ මඩින ක‍්‍රීඩා පනත ගෙන ඒමේදී හරීන්ට මරණ බිය දැනිලා

ක‍්‍රීඩාව සුද්ද කිරීම සඳහා ¥ෂණ කරනු ලබන පුද්ගලයන්ව නීතියේ රැුහනට කොටු කර ගැනීම වෙනුවෙන් සකස් කරන ලද ක‍්‍රීඩා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ජීවිතය සම්බන්ධයෙන්...

ඩිල්ෂාන්ගේ දේශපාලන පිටියට ගාල්ල හෝ කළුතර සකස් වෙයි

හිටපු ක‍්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් එළැඹෙන මහා මැතිවරණයේදි ගාලූ දිස්ත‍්‍රික්කයෙන් හෝ කළුතර දිස්ත‍්‍රික්කයෙන් තරග කරන බව පවසයි. ඔහුට අදාළ දිස්ත‍්‍රික්ක දෙකෙන් එක් පළාතක් අනිවාර්්‍යයෙන්...

20යි 20 තරගයකදී ප්‍රථම වරට ඉන්දියා කණ්ඩායම පරාජය කළ බංග්ලාදේශය

ජාත්‍යන්තර 20යි 20 තරගයකදී ප්‍රථම වරට ඉන්දියා කණ්ඩායම පරාජය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම පසුගිය (03) දා සමත් විය. ඒ දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි...

වර්ෂාව නිසා අත්හැර දැමූ ඕස්ට්‍රේලියා හා පාකිස්ථාන පළමු 20-20 තරගය

සංචාරක පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තරග සංවිධායකයන් තීරණය කළේය. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පළමු විස්සයි විස්ස තරගය...

බිංදුවට වැටුණු ශ‍්‍රී ලංකා පිල ගැන රොමේෂ් රත්නායකගෙන් ‘පුස්’ කතාවක්

ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ශ‍්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලිය 3-0 ක් වශයෙන් පරාජයට පත්විය. තරග තුනේදීම ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට දවා ගත හැකිවූයේ ඔස්ටේ‍්‍රලියාවේ කඩුලූ හතක්...

බංග්ලාදේශයේ ක‍්‍රිකට් කැරැල්ලත් සමගම ෂකීබ්ට දෙවසරක තහනම ස්ථිරයි

ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්ට වසර දෙකක ක‍්‍රිකට් තහනමක් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් පනවනු ලැබීය. එයට හේතුව...

ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ උපරිම සෙල්ලම පන්දු 156 යි – ඔස්ටේ‍්‍රලියානුවෝ...

පාසල් කණ්ඩායමකටත් එහා ගිය දුර්වල පිතිකරණ රටාවක නිරත වූ ශ‍්‍රී ලංකා පිතිකරුවන් ඔස්ටේ‍්‍රලියාව සමග බි‍්‍රස්බේන් හී පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලූ නවයක දැවැන්ත...