Friday, April 19, 2024

ලසිත් මාලිංගව විස්සෙනුත් හලයි

විස්සයි විස්ස තරග විශේෂඥයකු ලෙස පසුගිය කාලයේ කතා බහට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කර...

කෝලි ඉල්ලන් කයි

ලොව අංක එකේ පිතිකරුවකු මෙන්ම ඉන්දියානු කණ්ඩායමේ නායක විරාට් කෝලි ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අසාද ලකුණු ලබා ගනිමින් තරග මුදලින්ද දඩයකට ලක්ව තිබේ. ඔහු මෙසේ දඩ...

තරඟ පරදින විටත් උඩ යන හතුරුසිංහගේ වැටුප

2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වරයා වශයෙන් කටයුතු කල තිලංග සුමතිපාල මහතා එවකට බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කල චන්දික...

පාකිස්තානය අමාරුවේ දමන හැටි ඇඹුල්දෙණිය කියයි

පාකිස්තානයට අභියෝගයක් එල්ල කිරීමට නම් පළමු ඉනිමේදී ලකුණු 300 ක්වත් ලබා ගත යුතු බව පස්වැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන ලසිත් ඇඹුල්දෙණිය පවසයි. ඊයේ තරගයෙන්...

විස්සයි විස්ස ශ්‍රේණියේ ශ‍්‍රී ලංකාව ඉහළ නගියි

විස්සයි විස්ස ශ්‍රේණියේ ශ‍්‍රී ලංකාව ඉහළ නගියි තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය 2-0 කින් පරාජය කළ ශ‍්‍රී ලංකාව විස්සයි විස්ස ජාත්‍යන්තර නව ශ්‍රේණිගත කිරීම් අනුව...

බංග්ලාදේශයත් ‘හතුරුව’ කපා දමයි, අලූත් කෙනා රසල්

කෝසල ගමගේ පුරප්පාඩුව තිබූ බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහ සමග සාකච්ඡුා කරන බවට එරට ක‍්‍රිකට් සභාපතිවරයා පවසා සිටියද ඔවුන් හතුරුසිංහව නොසලකා...

ශ්‍රී ලංකාව උනන්දු කරන ප්‍රේක‍ෂකයාට රෝහිත් ෂර්මාගෙන් අගය කළ යුතු උපකාරයක්

ලෝකයේ බොහෝ රටවල ක්‍රිකට් තරග පැවැත්වෙන විට ඒ ඒ රටවලට ආවේනික ප්‍රේක‍ෂකයන් රූපවාහිනී තිරයේ නිතරම දැක බලා ගැනීමට හැකි වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

කොදෙව් සංචාරයට සුෂ්මා වර්මාට වරම්

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සහභගී වන ඉන්දීය එක්දින කණ්ඩායමට සුෂ්මා වර්මා ඇතුළත් කර ඇත. ඉන්දු - බටහිර ඉන්දීය කොදෙව් කාන්තා එක්දින තරගාවලිය නොවැම්බර්...

සනාගේ වාර්තාවක් ගුණතිලක කඩා දමයි

පාකිස්තානය සමග පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක විසින් වසර 11 ක් පැරැුණි වාර්තාවක් බිඳ දැමීමට සමත් විය....

දිමුත්ලා අවුරුදු හතකට පසුව නවසීලන්තය රිදවයි

වසර හතක් පුරා නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක් ලැබීමට අපොහොසත්ව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයෙන් කඩුලූ හයක ජයක් ලැබීයග...