Thursday, April 25, 2024

රන් සපත්තු කුසලාන කහ කණ්ඩායමට

(  දෙල්ගොඩ ඩබ්ලිව් ඩී විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති  ) මෙවර නත්තල් උත්සවය නිමිත්තෙන් ජාතීන් අතර සංහිඳියාව ගොඩ නැගීමේ අරමුණ ඇතිව රන් සපත්තු...

අප්කන්ට්‍රි පිලෙන් බකට් එකක්

ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සහභාගි වූ තරග හතරම ජය ගෙන අපරාජිතව සිටින සී හෝක්ස් පිලට (නාවික හමුදා ක්‍රීඩා සමාජයට) එරෙහිව අප්කන්ට්‍රි ලයන්ස්...

මහේල ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩක ලැයිස්තුවට

ජාත්‍යන්තර කි‍්‍රකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩක ලැයිස්තුවට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනගේ නම ඇතුළත් කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම...

එෆ්.ඒ. කුසලාන පොලිසිය උස්සයි

වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන පාපන්දු ශූරතාව වසර 11 කට පසුව දිනා ගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය. ඒ කොළඹ තුරඟ පිටියේ පැවැති අවසන් මහා තරගයේදී ප‍්‍රබල...

බ්ලූස්ටාර් පෙරමුණට එයි

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවනු ලබන අන්තර් ක‍්‍රීඩා සමාජ පළමු පෙළ ඩයලොග් ලීග් පාපන්දු තරගාවලියේ පෙරමුණේ සිටින බ්ලූස්ටාර් කණ්ඩායමට ප‍්‍රබල අභියෝගයක් එල්ල කිරීමට...

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු ශුරතාව

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු ශුරතාවයේ ඉකුත් සති අන්තයේ පැවැති තරගවලදී බ්ලුස්ටාර්, ක්‍රිස්ටල් පැලස්, රිනවුන්, බ්ලුස්ටාර්, අප්කන්ටි්‍ර ලයන්ස් සහ යුද හමුදාව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්...