Friday, April 19, 2024

තහනමෙන් මිදුනු සනත් ජයසූරිය යළි ක‍්‍රිකට් පිටියට

සනත් ජයසූරියට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ දෙවසරක ක‍්‍රිකට් සම්බාධක තහනම අද (03 දා) සිට අවසන් වූ බව අයි.සී.සී.ය නිවේදනය කර සිටියි. ඒ...

තමිල්නාඩු දේශපාලූවන්ට මුරලි පිළිතුරු දෙයි

මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රැුගත් ‘800’ චිත‍්‍රපටය තමිල්නාඩුවේ ජනප‍්‍රිය නළු විජේ සේතුපතිගේ රංගනයෙන් යුතුව ලබන වසරේදී එළිදැක්වීමට නියමිතව තිබියදී ඒ වෙනුවෙන් විරෝධතා දක්වන තමිල්නාඩු...

ක‍්‍රීඩා සංගම් කිහිපයක් නිලවරණයෙන් කට්ටි පනින ලකුණු

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සංගම්වල වාර්ෂික නිලවරණ ලබන අගෝස්තු මස 31 වැනිදාට පෙර පැවැත්විය යුතු වුවත් සංගම් කිහිපයක් නිලවරණයට සූදානම් නොවී කොරෝනා වසංගතයට මුවා වී...

‘සංගා’ ගහපු ඩෙකෑන් චාජර්ස්ට ඩොලර් මිලියන 650 ක වන්දියක්

ලොව ප‍්‍රධානතම පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලෙස හැඳින්වෙන අයි.පී.එල්. තරගාවලිය ක‍්‍රීඩා කළ ඩෙකෑන් චාජර්ස් කණ්ඩායමට ඉන්දියානු රුපියල් කෝටි 4800 ක් හෙවත් ඇමරිකානු ඩොලර්...

හැඳුනුම්පත් නැති පුහුණුකරුවන්ට වැඩ වරදියි

ශ‍්‍රී ලංකාවේ සියලූම ක‍්‍රීඩා පුහුණුකරුවන්ට සිය වෘත්තීමය හැඳුනුම්පතක් ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනූව ඉදිරියේදී අදාළ හැඳුනුම්පත් නොමැති පුහුණුකරුවන්ට කිසිදු ක‍්‍රීඩාවක් පුහුණුකිරීමට නොහැකි වන...

සනත් ජයසුරිය අලූත් සෙල්ලමක

  ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් නායක සනත් ජයසුරිය මෙරට ක‍්‍රිකට් ඉතිහාසයේ පමණක් නොව ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේද නොමැකෙන නාමයක් රැන්දු ක‍්‍රීඩකයෙකි. ඔහු පසුගියදා යළිත් අලූත්...

ඉන්දියාවට ගහපු හැටි ඉම්රාන් ඛාන් කියයි

පාකිස්තානයට වඩා හත් ගුණයකින් පමණ විශාල ඉන්දියාව විවිධ අවස්ථාවලදී ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් පරාජය කළ බව පාකිස්තාන් අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. ඔහු මේ බව පවසා සිටියේ...

ලෝකඩ පදක්කම තුට්ටුවකට දැමූ කබඩි සම්මේලනයෙන් කැකිල්ලේ තීන්දුවක්..

නිමාවට පත්වූ 13 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ‍්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමට හිමි වූ ලෝකඩ පදක්කම වෙනුවෙන් පිරිනැමෙන් මුදල් ත්‍යාගය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා...

හිටපු ඇමති හරීන් දේව හාස්කමින් හොර පාරෙන් ක්‍රීඩිකාවක් ඇතුළට දමයි

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩායමට ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ශේලින්ඩා ජැනසන් ක්‍රීඩිකාව හිටිහැටියේ උඩින් පහත් වීම සම්බන්ධයෙන් කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා...