Friday, April 19, 2024

එස්.එස්.සී සමස්ත ලංකා බැඩ්මින්ටන් ශූරතා තරඟාවලිය 2017

මෙම තරඟාවලිය දෙසැම්බර් මස 13 වැනි දින සිට 22 වැනි දින දක්වා එස්.එස්.සී ගෘහස්ත ක්‍රීඩාංගනයේ සහ එම්.බි.ඒ ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වේ.

බැඩ්මින්ටන් පුහුණු කරුවෙක් වීමට අනගි අවස්ථාවක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මගින් පළමු හා දෙවැනි අදියර සඳහා වන බැඩ්මින්ටන් පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දෙසැම්බර් මස 2 වැනි දින සිට 13...