Home CRICKET INTERNATIONAL CRICKET හාර්දික් පාණ්ඩ්‍යාගේ සුපිරි නැටිල්ල

හාර්දික් පාණ්ඩ්‍යාගේ සුපිරි නැටිල්ල

ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ දිනවල විවාහ උත්සව වලින් අඩුවක් නැත. විරාට් කෝලිගේ විවාහ උත්සවයෙන් පසුව වේග පන්දු යවන බුවනේෂ්වර් කුමාර්ගේ විවාහ උත්සවයද පැවැත්වුණි. එහිදී තුන් ඉරියව් ක්‍රීඩක හාර්දික් පාණ්ඩ්‍යා නළුවකු මෙන් කළ නර්තනය පහත දැක්වේ.