Home CRICKET ඉන්දියානු එක්දින පිලේ නායකත්වය රෝහිත් ෂර්මාට

ඉන්දියානු එක්දින පිලේ නායකත්වය රෝහිත් ෂර්මාට

ඉන්දියානු ක්‍රිකට් නායක විරාට් කෝලි සිය යුග දිවියට එළැඹීමට නියමිත බැවින් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් නිවාඩු ගොස් තිබේ. ඒ වෙනුවට රෝහිත් ෂර්මාව නායකත්වයට පත්කිරීමට ඉන්දියානු ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.
ඉන්දියානු එක්දින සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ෂිකර් ධවාන්, අජින්කෙයා රහනේ, ෂර්යාස් ඉයර්, මනීෂ් පාණ්ඩේ, කීඩර් ජදව්, දිනේෂ් කාර්තික්, මහේන්ද්‍ර සිං දෝනි, හාර්දික් පාණ්ඩයා, අක්ෂාර් පටෙල්, කුල්දීප් යදව්, යුස්වේන්ද්‍ර චහල්, ජස්පි්‍රට් බුම්රා, බුවනේෂ්වර් කුමාර්, සිදාර්ත් කවුල්