Home BOXING ශ්‍රී ලංකා ජාතික මුයිතායි ශූරතාවය කවිඳු ජයරුවන්

ශ්‍රී ලංකා ජාතික මුයිතායි ශූරතාවය කවිඳු ජයරුවන්

2019 ශ්‍රී ලංකා ජාතික මුයිතායි (තායි කික් බොක්ෂින්) ශූරතාවය අවු 18 පහළ 63.500kg බර පන්තිය රන් පදක්කම දිනා 2019.09.28 සිට 2019.10.06 දින දක්වා තුර්කියේ පැවැත්වෙන යොවුන් ලෝක ශූරතා මුයිතායි ශූරතාවලිය සඳහා මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ කවිඳු ජයරුවන් ශ්‍රී ලංකාව නියෝජනය කරයි.