Home CRICKET ඕෂධට තරගය අතරතුර පෙම්වතියගෙන් සුබපැතුමක්…

ඕෂධට තරගය අතරතුර පෙම්වතියගෙන් සුබපැතුමක්…

පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කරගත් ශී ලංකාවේ පළමු පිතිකරුවා බවට ඕෂධ ප‍්‍රනාන්දු පත්වීමත් සමග ඔහුගේ පෙම්වතිය විසින් සිය මුහුණු පොතේ සුබ පැතුමක් එක් කර තිබේ. තරගය අතරතුරදී ඕෂධට අදාළ පණිවුඩය දැක බලා ගැනීමට නොහැකි වුවද මුහුණු පොතේ සියලූ දෙනාටම එය දැකගත හැකි විය.