අන්තර්ජාලය කැලඹු බ්‍රිතාන්‍ය රජ කුමරු ගේ සහ අඩ නිරුවත් රගර් ක්‍රීඩකයාගේ තිරය පිටුපස කතාව

පසුගිය දිනවල වේල්සයේ ප්‍රින්සිපලිටි ක්‍රීඩාංගනයේ පැවති වේල්සය සහ ඕස්ට්‍රේලියාව අතර රගර් තරඟයෙන් පසු ඕස්ට්‍රේලියානු විවේකාගාරය වෙත පැමිණි බ්‍රිතාන්‍ය රජ කුමරු වන විලියම් කුමාරයා ක්‍රීඩකයින් සමග පිළිසඳරකට එක්විය එම අවස්ථාවේ එතනට අඩ නිරුවතින් පැමිණි රගර් ක්‍රීඩක කර්ට්ලි බේලේ කුමරුගෙන් අසා ඇත්තේ තමාගේ යට ඇඳුමට සමාන යට ඇඳුමක් කුමරුටද අවශ්‍ය නම් දිය හැකි බවය. මෙම ප්‍රකාශය සෙසු ක්‍රීඩකයින්ගේ විමතියට හා සිනහවට ලක්වී ඇත . කෙසේ වෙතත් කුමරු එම රගර් ක්‍රීඩකය සමග පින්තුරයකට පෙනීමට අමතක නොකළේය. එම පින්තුරය කුමරුගේ පාසල් අවධිය මතක් වනවා නොඅනුමානය.

කුමරුගේ පාසල් අවධියේ අඩ නිරුවත් පින්තුර පහතින් දැක්වේ,