ක්‍රීඩාව ගැන දැන ගත යුතුම කරුණු මෙන්න

බොහෝ විට ඕනෑම පුත්ගලයකු මොනයම් හෝ ක්රීඩාවකට ඇළුම් කරනු ලබයි. එම ඇළුම්කිරීම මගින් එම ක්රීඩාව පිලිබඳව යම්කිසි නිතීරීතී පිළිබඳව හෝ සංයුතිය ගැන යම්කිසි අවබෝධයක් ඇතත් අද අප ඔබට විවිධ ක්රීඩා ඉස්සව්වල වැදගත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කරන්නෙමු.

අත් පන්දු (වොලි බෝල්)

පිටියේ දිග හා පළල  – 9m 9 m

දැලේ දිග හා පළල – 9.5 m 1m

දැලේ උස පිරිමි – 2.43 m

දැලේ උස ගැහැණු – 2.24 m

දැල බඳින කණුවේ උස – 2.55 m

පන්දුවේ බර – 250 – 300 g
පන්දුවේ වට ප්රමාණය – 65 cm – 68.5 cm
එක් පිළකට ක්රීඩකයින් – 6 යි
තරඟයක වට ගණන – 5 (3 ක් හෝ 5 ක්)
විනිශ්චය මණ්ඩලයේ සංයුතිය – පළමුවන විනිශ්චයකරු, දෙවන විනිශ්චයකරු, ලකුණු සටහන්කරු, ඉමිකරුවන් දෙදෙනෙක්

Cricket

විකට් දෙක අතර දුර – 20.12 m (යාර 22)
පොළවේ සිට විකට්ටුවක උස – 71.12 cm
බේල්ස් එකක දිග – 12.07 cm
පිත්තක උපරිම උස – 96.52 cm
පිත්තක උපරිම පළල – 10.79 cm
විකට්ටුව හා සීමා අතර පරතරය – 1.22 m
පන්දුවේ බර – 150 – 163 m

පන්දුවේ පරිධිය – 20 – 23 cm
එක් පිළකට සිටිය යුතු ක්රීඩකයින් ගණන
– ක්රීඩකයින් 11 (අතිරේක 4)

තරඟ සිදුවන අන්දම – ටෙස්ට් තරඟ, එක් දින/සීමිත ඕවර තරඟ, විස්සයි විස්ස තරඟ
විනිශ්චය මණ්ඩලයේ සංයුතිය – විනිශ්චයකරුවන් තිදෙනෙක් හා තරඟ තීරකවරයෙකි

පාපන්දු

පිටියේ දිග හා පළල (ගෝල් කණු සමඟ) – 100 මm , 64 මm
ක්රීඩා කරන ප්රදේශයේ දිග
– 91.44 m
ගෝල් කණු දෙක අතර පරතරය – 7.32 මm
ගෝල් කණුවක උස – 2.44 මm
පාපන්දුවක වට ප්රමාණය
– 68 – 71 cමm
පාපන්දුවක බර – 390 – 450 g
එක් පිළකට තරඟ කළ යුතු ක්රීඩකයින් ගණන
– ක්රීඩකයින් 11 යි

තරඟය පවත්වන කාලය – මිනිත්තු 45

රගර් (රග්බි)

පිටියේ දිග හා පළල (ගෝල් සිමාවට) – 100 m, 64 m (110 m – 75 m)
ගෝල් කණු දෙක අතර පරතරය – 5.65 m (අඩි 18.5)
ගෝල් කණු දෙකේ උස – 7.62 m (අඩි 25)
කණු දෙක අතර හරස් පොල්ලේ උස – අඩි 10
පන්දුවේ දිග – 28 cm
පන්දුවේ පළලම ස්ථානයේ වට ප්රමාණය
– 77.2 cm (අඟල් 30)
එක් පිළකට තරඟ කළ යුතු ක්රීඩකයින් ගණන
– 15
ලකුණු ලබා ගත හැකි ක්රම 3
– Try දිනුමට ලකුණු5 ගෝල් දිනුමකට ලකුණු 2
දඬුවම් පහරක් මඟින් ලකුණු 3

drop ගෝල් එකකින් ලකුණු 3

දැල් පන්දු (netball)

පිටියේ දිග හා පළල – 30.5 ම් – 15.25 m ( අඩි100 – 50 )
පන්දුවේ බර – 400 g – 450 g
පන්දුවේ වට ප්රමාණය
– 690 mm – 710 mm
ගෝල් කවයේ අරය – අඩි 16
ගෝල් කණුවේ උස – 3.05 m ( අඩි 10.5 )
එක් පිළකට තරඟ කල යුතු ක්රීඩකයින් ගණන
– ක්රීඩිකාවන් 7 (අතිරේක 3 )

විනිශ්චය මණ්ඩලයේ සංයුතිය – විනිශ්චයකරුවන් 2,ලකුණු තබන්නන් 2,කාල ඝනකයින් 2

එල්ලේ

පන්දුවේ බර – 50 g අඩු විය යුතුය
පන්දුවේ වට ප්රමාණය
– 20 cm – 22 cm
පිත්තේ දිග – 100 cm
පිත්තේ වට ප්රමාණය
– 20 cm ට නොවැඩි විය යුතු ය
පිත්තේ ස්වභාවය – උණ බටයක්
පිටියේ කට්ටි ගණන – කට්ටි 3 කි
කට්ටි සඳහා භාවිත කරන කොඩි කණුවක උස – 80 cm වට ප්රමාණය 5 cm

දැවුම් කණු අතර පරතරය – 20 cm
පිටියේ දැවුම් කණු ගණන – දැවුම් කණු 2
පහර දෙන කවයේ අරය – 1.83 ම් ( අඩි 6 )
එල්ලයේ සිට පන්දු යවන්නාගේ කවයේ මධ්ය ලක්ෂයට දුර
– 11 m
එක් ඉනිමකට පන්දු වාර ගණන – වාර 80
පිලකට සිටිය යුතු ක්රීඩකයන් ගණන – උපරිම 14, අවම 12
විනිශ්චය මණ්ඩලයේ සංයුතිය – ප්රධාන විනිශ්චයකරු හා සහය විනිශ්චයකරුවන් 2

බැඩ්මින්ටන්
පිටියේ දිග හා පළල – 13.41 m, 6.1 m (අඩි44, 20 )
බැට්මින්ටන් ගෘහස්ථ ශාලාවක දිග පළල උස – 16.46 m, 7.92 m, 9.14 m
දැලේ දෙකෙලවර උස හා මධ්ය උස – 1.55 m, 1.52 m
දැලේ දිග – 6.1 m (අඩි 20)
පිහාටු පන්දුවේ බර – 73 g – 85 g
පිහාටු පන්දුවේ පිහාටු ගණන – 14 – 16
පිහාටුවක දිග – 63.5 mm – 69.85 mm
පිටියේ දිග හා පළල – කේවල තරඟ හා යුගල තරඟ වශයෙනි

හොකී
පිටියේ දිග හා පළල – 91.44 ම්, 55.86 (යාර100, 60)
ගෝල් කණු දෙක අතර පරතරය – 3.66 ම් (යාර 4)
ගෝල් පෙට්ටියේ ඉදිරි උස හා පළල – 17.8 cm, 10.2 cm (අඩි 7, 4)
පන්දුවේ බර – 156 g – 163 g

සටහන – නුවන් ජයතිස්ස