Home CRICKET ශ්‍රී ලංකා U19 කණ්ඩායම බංග්ලාදේශයට

ශ්‍රී ලංකා U19 කණ්ඩායම බංග්ලාදේශයට

එළඹෙන ශ්‍රී ලංකා U19 බංග්ලාදේශ සංචාරයට සහභාගී වීම සඳහා විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය ගරු හරින් ප්‍රනාන්දු පහත සඳහන් සංචිත දෙක අනුමත කළේය.
සිව්දින ක්‍රීඩා 02 ක් සහ තරුණ එක්දින තරග 05 ක් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා U19 කණ්ඩායම බංග්ලාදේශයට පිටත්ව යනු ඇත.

Test Squad

ඩබ්ලිව්.ඒ.සී.කේ. වික්‍රමසිංහ
අභිෂේක් කහදුවආරච්චි
රවිදු රසන්ත
නිපුන් දනංජය – කැප්ටන්
ගමගේ සෝනල් දිනූෂ
චිහාන් කලිදු – කඩුලු රකින්නා
කවිෂ්ක ලක්ෂාන් ගමගේ
දුනිත් වෙල්ලාලගේ
රවීන් ද සිල්වා
අවිෂ්ක ලක්ෂාන්
දිල්ෂාන් මධුශංක
චමිදු පියුමාල් විජේසිංහ
රුවින් පීරිස්
අම්ෂි ද සිල්වා
අවිෂ්ක පෙරේරා – කඩුලු රකින්නා
මතීෂ පතිරණ

One Day Squad

නවෝද් පරණවිතාන
මොහොමඩ් ෂමාස් – කඩුලු රකින්නා
අභිෂේක් කහදුවආරච්චි
රවින්දු රසන්ත
නිපුන් දනංජය – කැප්ටන්
අවිෂ්ක තරිදු
චමිදු පියුමාල් විජේසිංහ
රොහාන් සංජය
කවිදු නදීෂාන්
යසිරු රොඩ්රිගෝ
දිල්ෂාන් මධුශංක
චිහාන් කලිදු – කඩුලු රකින්නා
අම්ෂි ද සිල්වා
සදුන් තාරක මෙන්ඩිස්
දිලුම් සුධීර තිලකරත්න
ගමගේ සොනල් දිනූෂ