පොඩ්ඩන්ගේ ලෝක කුසලානට ශ්‍රී ලංකා පිල කඳවුරු බඳියි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වූ සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය 2022 අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීම සඳහා අද (ජනවාරි 2දා) ඩුබායි සිට කෙලින්ම බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවල බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය සමඟින් තරගාවලියේිඩී’ කාණ්ඩය යටතේ මූලික වටයේදී ක්‍රීඩා කරනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය ස්කොට්ලන්ත ඹ19 කණ්ඩායමට එරෙහිව 2022 ජනවාරි 14 වැනි දින ජෝර්ජ්ටවුන් හි එවරස්ට් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිතය
දුනිත් වැල්ලලාගේ :නායක*ල ෂෙවෝන් ඩැනියෙල්ල අංජල බණ්ඩාරල පවන්පතිරාජල
සදීෂ රාජපක්ෂල වනුජ සහන් කුමාරල රවීන් ද සිල්වා :උප නායක*
රනුදා සෝමරත්නල මල්ෂා තරුපතිල ට්‍රවීන් මැතිව්ල යසිරු රුද්‍රිගෝ
මතීෂ පතිරණල චමිදු වික්‍රමසිංහල විනුජා රන්පුල්ල සකුණ ලියනගේ
අභිෂේක් ලියනආරච්චිල සදීෂ් ජයවර්ධන