Home ATHLETICS ඔලිම්පික් ශුරයාට වෙඩි තැබූ එකා සෙවීමට ඩොලර් 4415

ඔලිම්පික් ශුරයාට වෙඩි තැබූ එකා සෙවීමට ඩොලර් 4415

ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ බර ඉසිලීමේ ශුරයකු වන කොළොම්බියාවේ එඩ්වින් මොස්කුරා වෙඩි ප්‍රහාරයකට ලක් වමරු මුවට පත්ව තිබේ. 32 හැවිරිදි වියේ පසුවූ මොස්කුරා 2016 රියෝ ඔලිම්පික් උළෙල් කි.ග්‍රෑ. 69 බර පංතිය නියෝජනය කර තිබේ
මොහුගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම වෙනුවෙන් කොළොම්බියා රජය ඩොලර් 4415 ක ත්‍යාගයක් ලබාදීමට පියවර ගෙන ඇත.