Home CRICKET LPL හොඳම 11 ක් නම් කරයි

LPL හොඳම 11 ක් නම් කරයි

මෙවර එල්පීඑල් තරගාවලියේ සමස්ත කණ්ඩායම්වල ක්‍රීඩකයන් දැක්වු දක්ෂතා සැලකිල්ලට ගනිමින් හොඳම 11 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. අදාළ කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට හිමිව ඇති අතර දිනේෂ් චන්දිමාල්ට කඩුලු රැකීමේ ස්ථානය ලබාදී තිබේ.
එල්පීඑල් හොඳම සංයුතිය
1. පීල් සලට් 2. කුසල් මෙන්ඩිස් 3. අවිශ්ක ප්‍රනාන්දු 4. ඇන්ජලෝ මැතිව්ස් 5. දිනේෂ් චන්දිමාල් 6. තිසර පෙරේරා (නායක) 7. සමිත් පටෙල් 8. දුෂ්මන්ත චමීර 9. මහීෂ් තීක්ෂණ 10. ඉම්රාන් තහීර් 11. ජයදීන් සීලර්