කරාතේ දෝ සංගමයේ නිලවරණය ඊයේ (31 වැනිදා) සවස ක්‍රීඩා ආමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ අනුව පසුගිය සම්මේලනයේ සභාපති සිසිර කුමාර මහතා නැවතත් කරාතේ දෝ සම්මේලනයේ සභාතිවරයා ලෙස තේරී පත් විය.
කරතේ දෝ සංගමය් නව නිලධාරීන් –
සභාපති – සිසිර කුමාර
ප්‍රධාන ලේකම් – කීර්ති කුමාර
භාණ්ඩාගාරික – රෝහන ග්‍රේස්මන්
උප සභාපතිවරුන් -ඩබ්ලිව්.එන්.ඩී. සොයිසා, ඩී.එම්.ඩී.නිමල් , මහින්ද සුවාරිස්,
උප ලේකම්වරු – ඉසෙඩ්.ඒ.රවුෆ්, ජගත් පි්‍රයදර්ශන
උප භාණ්ඩාගාරික -ඒ.වී.පී.ප්‍රනාන්දු
කරාතේ දෝ සංගමය නියෝජනය කරන සංගම් 300 පමණ තිබෙන අතර ඉතා සාමකාමි ලෙස මෙම නිලවරණය පැවැත්විණි.