Home FOOTBALL සභාපති කුසලාන පාපන්දු අවසන් මහා තරගය අද

සභාපති කුසලාන පාපන්දු අවසන් මහා තරගය අද

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගිනි පවත්වනු ලබන සභාපති කුසාලන ආරාධිත පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද (02 වැනිදා) පැවැත්වේ. කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ බ්ලූ ඊගල් කණ්ඩායම එහිදී සභාපති කුසලාන පාපන්දු ශූරතාව වෙනුවෙන් තරග වදින අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද සවස 6.30ට තරගය ආරම්භ වේ.