හාර්දික් පාණ්ඩ්‍යාගේ සුපිරි නැටිල්ල

ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ දිනවල විවාහ උත්සව වලින් අඩුවක් නැත. විරාට් කෝලිගේ විවාහ උත්සවයෙන් පසුව වේග පන්දු යවන බුවනේෂ්වර් කුමාර්ගේ විවාහ උත්සවයද පැවැත්වුණි. එහිදී තුන් ඉරියව් ක්‍රීඩක හාර්දික් පාණ්ඩ්‍යා නළුවකු මෙන් කළ නර්තනය පහත දැක්වේ.