දෝනි දුවත් එක්ක නත්තල් සමරයි

ඉන්දියානු හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සිය දියණිය වන සිවා සමග නත්තල් සැමරීමට ගුවන්යානයේ ගමන් ගන්නා ඡායාරූපයක් සහ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.
ශ්‍රී ලංකාව සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය 3-0 ක් ලෙස පරාජය කිරීමෙන් පසුව නත්තල් දින සැමරීම දෝනිට අවස්ථාව ලැබුණි.
වීඩියෝව පහතින්

https://youtu.be/e8rlLZ8CKZg