Tuesday, January 28, 2020

බස්නාහිර අඛණ්ඩව 41 වැනි වරටත් ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ ශූරතාව දිනයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රීඩා උළෙල වන ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ 45 වැන්න බදුල්ල වින්සන් ඩයස් ක‍්‍රීඩාංගණයේදී අවසන් වෙද්දී බස්නාහිර පළාත යළිත් ආධිපත්‍ය පතුරවමින් ශූරතාව...

ලෝක ශූරතාවලියට ගිය හිරුණි විජයරත්නට මොකද වුනේ

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය කටාර්හි දෝහා නුවරදී ආරම්භ විය.එහි පළමු දිනයේදී ඉසව් රැසක මූලික වටයේ තරග පැවැති අතර කාන්තා මැරතන් තරගය ආරම්භ වූයේ,...

31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ මැරතන් ශූරයා කඵතර සදරුවන් –...

ටී.අනිල් සිරිවර්ධන - වස්කඩුව 31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ මැරතන් පිරිමි ශූරතාව කඵතර දිස්ති‍්‍රක්කයේ ඞී.ජී.ඞී.ස`දරුවන් (2:37:07) විසින් දිනාගනු ලැබු අතර, කාන්තා ශූරතාව ගම්පහ දිස්ති‍්‍රක්කයේ...

හිරුණි විජේරත්න අර්ධ මැරතන් තරඟයෙන් ලෝකඩ පදක්කම ලංකාවට ගෙනෙයි.

ඇමරිකාවේ ඇරිසෝනා හී පැවති මෙසා අර්ධ මැරතන් තරඟයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කල හිරුණි විජේරත්න ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ඇයට මෙම තරඟය...

දකුණු අප්‍රිකානු සංචාරයෙන් හතුරුසිංහ විසි වෙයිද…

කෝසල ගමගේ දිගින් දිගටම අසාර්ථක වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ එළඹෙන දකුණු අප්‍රිකාණු සංචාරයේදී ඉවත් කොට ඒ වෙනුවට ශ්‍රී ලංකා...

කාලිංගට තහනම් උත්තේජක දැල එළයි

මලල ක‍්‍රීඩක කාලිංග කුමාර තහනම් උත්තේජක ගත් බවට ඉන්දියාවේ නවදිල්ලි නුවර රසායනාගාරයක සිදුකරන ලද පරීක්‍ෂණයකින් තහවුරු වී තිබේ. ඒ අනූව ඔහුට තරග තහනමක් මේ...

ධාවන පථයේ “කඟවේනා” ක්‍රීඩාවට සමු දෙයි. – video

32 හැවරදි ජැමෙයිකනු සුපිරි කෙටි දුර දාවන ශූරී උසේන් බෝල්ට් තම ක්‍රීඩා දිවිය අවසන් කල බව නිවේදනය කර තිබේ. ඔලිම්පික් පදක්කම් අටක් දිනා ඇති...

මලල ක්‍රීඩාවට මේ වසරේ වසන්තය

අන්තර් ජාතික මලල ක්‍රීඩා තරඟාවලි 22 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා මේ වසරේදී (2019) ශ්‍රී ලංකාව ආරාධනා ලබා සිටියි. වසර කිහිපයකට පසුව ආසියානු ගෝන්ෆ්‍රී මලල...

ක‍්‍රීඩාවේ සැබෑ අරුත ආ හැටි…

ක්‍රීඩාව යන වචනය ප්‍රංශ භාෂාවෙන් විවේකය යන තේරුම ඇතිව බිහි වන්නකි. ක්‍රීඩාවේ ඉතිහාසය මිනිසුන්ගේ මුල් ආරම්භය තෙක් විහිදීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාව මිනිසුන්ගේ...

ක්‍රීඩාව ගැන දැන ගත යුතුම කරුණු මෙන්න

බොහෝ විට ඕනෑම පුත්ගලයකු මොනයම් හෝ ක්රීඩාවකට ඇළුම් කරනු ලබයි. එම ඇළුම්කිරීම මගින් එම ක්රීඩාව පිලිබඳව යම්කිසි නිතීරීතී පිළිබඳව හෝ සංයුතිය ගැන යම්කිසි අවබෝධයක්...