සා.පීතර සහ ගා.මහින්ද “පොඩ්ඩන්” අර්ධ අවසන් තරඟයට

අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පලමු කාණ්ඩයේ තරඟ වදින සාන්තපීතර  සහ ගාල්ල මහින්ද  විදුහල අර්ධ අවසන් පුර්ව තරඟට සුදුසුකම් ලැබීමට සමත්විය.

ශාන්තපීතර විදුහල විසින් වෙන්නප්පුව ශාන්ත ජෝෂප් විද්‍යාලය පරාජය කොට අර්ධ අවසාන තරඟයට සුදුසුකම් ලැබූ අතර ගාල්ල මහින්ද විද්‍යාලය විසින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පරදවා අර්ධ අවසාන තරඟයට සුදුසුකම් ලැබීය.

ශාන්තර පීතර විදුහල් නායක ඉසිර
ගාල්ල මහින්ද විදුහල් නායක තුෂාර