බී.පී.එල්. වලට ශ්‍රී ලංකාවෙන් නවයක් යයි

බංග්ලාදේශ් ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2022 බීපීඑල් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් දහ දෙකනු තෝරාගෙන තිබුණද දැන් එය නවය දක්වා අඩුවී තිබේ
විස්සයි විස්ස ලොව අංක එකේ පන්දු යවන්නා වන වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට බීපීඑල් තරගාවලිය මග හැරි ගියද අනෙක් ක්‍රීඩකයන් නව දෙනා තරගාවලියට සහභාගි වීමට නියමිතය
අදාළ තරගාවලිය ජනවාරි මස 21 වැනිදා සිට පෙබරවාරි 18 වැනිදා දක්වා පැවැත්වේ
බීපීඑල් යන ශ්‍රී ලංකා සංචිතය
1 දසුන් ශානක –  (Fortune Barisal)
2 නිරෝෂන් දික්වැල්ල – (Khulna Tigers)
3 භානුක රාජපක්ෂ – (Khulna Tigers)
4 තිසර පෙරේරා – (Khulna Tigers)
5 සීක්කුගේ ප්‍රසන්න – (Khulna Tigers)
6 කුසල් මෙන්ඩිස් – (Cumila Victorians)
7 ඉසුරු උදාන – (Dhaka)
8 දිනේෂ් චන්දිමාල් – (Sylhet)
9 ඇන්ජලෝ පෙරේරා – (Sylhet)