Friday, May 17, 2024

නව වසරේ පළමු ශතකය ඩෙවෝන්ට

2022 නව වසරේ පළමු දිනයේදීම ශතකයක් වාර්තා කිරීමට නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේ සමත් විය. ඒ බංග්ලාදේශය සමග මවුන්ට් මොන්ගානිහිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය. කාසියේ වාසිය දිනූ...

ශ්‍රී ලංකාවට පහර දුන් ඉන්දියාව ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාව උස්සයි

ආසියානු යොවුන් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශී‍්‍ර ලංකාව කඩුලූ 09 කින් පරාජය කරමින් 08 වැනි වරටත් එම ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ඉන්දීය යොවුන්...

බී.පී.එල්. වලට ශ්‍රී ලංකාවෙන් නවයක් යයි

බංග්ලාදේශ් ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2022 බීපීඑල් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් දහ දෙකනු තෝරාගෙන තිබුණද දැන්...

ආසියාවේ යොවුන් ක්‍රිකට් ඔටුන්නට ඉන්දියාව සමගින් ශ්‍රී ලංකාව හැප්පෙයි

අනාගත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රජවරුන් බිහි කරන වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සටනට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ...

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිමුත් කරුණාරත්න…..

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ කර තිබේ. 2021 අයිසීසී සම්මාන ප්‍රදානෝත්සවයට අදාළ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට...

19න් පහළ ආසියානු කුසලාන තරගාවලියටත් කොවිඩ් හරස් වෙයි

සාජා ක්‍රීඩාංගණයේ පැවැති බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙමින් තිබූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගය කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමක් හේතුවෙන් අතරමඟදී...

ශාස්ත්‍රී ගෙන් ලීග් වැඩක්

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය නමින් ලීග් ක්‍රිකට් (Legends League Cricket -LLC) තරගාවලියක් ආරම්භ කිරීමට විශ්‍රාමික ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන වෘත්තීය ලීගයක් වන ලෙජන්ඩ්ස් ලීග්...

යොවුන් පිල දෙවැනි ජයත් ලබයි

වයස 19න් පහළ ආසියානු යොවුන් කුසලාන තරගාවලියේ ලද දෙවැනි ජයග‍්‍රණය සටහන් කිරීමට ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම සමත්විය. එ් නේපාල් යොවුන් කණ්ඩායම සමගින්  පැවැති තරගය...

ලොව සුපිරිතරු නත්තල් සැමරූ වීඩියෝ සහ ඡායාරූප එළියට

https://www.youtube.com/watch?v=aGZkcXz6xeg https://www.youtube.com/watch?v=WUHPdxbm1UA

සුපිරි ලෙජන්ඩ්ස්ලා යළි සටනට

කි‍්‍රකට් පිටියේ දස්කම් දැක්වූ හිටපු ප‍්‍රවීණ කි‍්‍රකට් කී‍්‍රඩකයන් තරග වදින ලෙජන්ඞ්ස් ලීග් කි‍්‍රකට් තරගාවලියට සහ රෝඞ් සේෆ්ටි ලෝක කි‍්‍රකට් තරගාවලියට දින නියම වී ඇත. ඒ...