Monday, May 6, 2024

අප් කන්ටි‍්‍ර ලයන්ස්ට ජය

මාස 05 ක් තිස්සේ විවේක ගන්නවා තිබුණු දේශීය පාපන්දු ක‍්‍රීඩකයන් නැවත වතාවක් තරග බිමට ඒකරාශි කරමින් ක‍්‍රියාත්මක කෙරෙන ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ...

සීෂෙල්ස් රාජපක්ෂ කුසලාන රැගෙන යයි

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී දඬුවම් පහර 3-1කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කොට සීෂෙල්ස් පිල අමෙරිකානු ඩොලර් 30,000ක (රුපියල්...

මහේල ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩක ලැයිස්තුවට

ජාත්‍යන්තර කි‍්‍රකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩක ලැයිස්තුවට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනගේ නම ඇතුළත් කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම...

සීෂෙල්ස් හමුවේ ශී‍්‍ර ලංකාව පසු බසී

සීෂෙල්ස් කණ්ඩායම හමුවේ පසුබැසීමට ලක් වූ ශ‍්‍රී ලංකා පිලට ගෝල් 01 – 00 ක අමිහිරි පරාජයක් අත්විඳීමට ඉකුත් සෙනසුරාදා රාත‍්‍රී 09.00 ට කොළඹ රීඞ්...

රාජපක්ෂ කුසලාන උස්සන්න බංග්ලාදේශයත් එයි

බංග්ලාදේශ ජාතික පාපන්දු කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන මහින්ද රාජපක්ෂ කුසලානය සඳහා තරග වදින සිව් ජාතික පාපන්දු තරගාවලියට සහභාගී වීම සඳහා  ශ‍්‍රී ලංකාවට පැමිණියහ. මෙම කණ්ඩායමට...