ක්‍රිකට් යොවුන් ආසියානු කුසලානය ඇෆ්ගනිස්ථානයට

ප්‍රබල පකිස්තානු කණ්ඩායම පරදා පළමු වරට ඇෆ්ගනිස්ථානය 19න් පහල ආසියානු යොවුන් කුසලානය අද දින මැලේශීයාවේදි දින ගනු ලැබිණි . මෙය ඇෆ්ගනිස්ථානයේ අනාගතය හොඳින් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් විවිධ අදහස් දක්වමින් කියා සිටි. මේ වන විට මෙම ජයග්‍රහණයත් සමග ඇෆ්ගනිස්ථාන ජනතාව වීදී වල මෙය උත්සවශ්‍රීයෙන් සමරන බව වාර්තා වේ.