ක්‍රිස්ටියානෝගෝ ගෝල මැෂිමෙන් නව වාර්තාවක්

ලොව සුපිරිම පාපන්දු තරු අතර පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිවන්වෙන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔහුගේ ගෝල මැෂිම වඩාත් වේගවත්ව. ලොව වැඩිම අවධායට පාත්‍ර වන යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේදී රොන්ල්ඩෝ විසින් වසරක් තුළදී වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා බවට නව වාර්තාවක් පිහිටුවීමට පසුගියදා සමත් විය.
රොනාල්ඩ්ඩෝගේ අදාළ දක‍ෂතාව හේතුවෙන් ඔහු ක්‍රීඩා කරන රියල් මැඩ්රීඩ් කණ්ඩායම යූරෝ පාපන්දු ශුරතාවයේ අවසන් කණ්ඩායම් 16 අතරටද තේරීම් පත්විය. තරග 18 කදී ගෝල 20 ක් ලබා ගනිමින් රොනාල්ඩෝ අදාළ ලෝක වාර්තාව පිහිටුවා තිබේ. එහි පැරණි වාර්තාව තවත් පාපන්දු ලෝක ශුරයකු වන ලයනල් මෙසී සතු විය.
ලයනල් මෙසී 2012 සහ 2016 තරගාවලියේදී ගෝල 13 ක් ලබා තිබූ වාර්තාව දෙවැනි තැනට පත්විය.