මහනුවර අපරාජිත රැල්ලක

අපරාජිත ගමනට තවත් ජයක් එක්කරගත් ප්‍රබල මහනුවර කණ්ඩායම සී.ආර් ඇන්ඩ් එප්.සී. සමග සී.ආර් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 24-12 කින් ජය වාර්තාකර ගත්තේය.
උත්සාහක දිනුම් හතරකින් හා ගෝල ප්‍රවර්තනයන් දෙකකින් මහනුවර ලකුණු පුවරුව දිස්වන මොහොතේ සී.ආර්. ලකුනු පුවරුව සටහන් විය.


ගුවන් බිංදුවටම වැටෙයි
පළමු භාගයේදී ලකුණු 7-0 ක් ලෙස ලබාගත් ඉදිරිය අඛණ්ඩව පවත්වාගත් නාවික හමුදා ක්‍රීඩකයෝ ගුවන් හමුදාව සමග වැලිසර පැවැති තරගයෙන් ලකුණු 10-0 ක් වශයෙන් ජය හිමිකර ගත්තේය.
උත්සාහක දිනුමක් ගෝල ප්‍රවර්තනයක් සහ දඩුවම් පහරක් මගින් නැවියෝ ලකුණු හිමිකර ගත්තේය.