සැමෝවා රුසියාව පරදයි

රග්බි ලෝක කුසලාන තරගාවලියේ රුසියාඅව සමඟ පැවති තරගයෙන් සැමෝවා කණ්ඩායම ඊයේ ජය ගත්තා.

ඒ 34 ට 9ක් ලෙසින්.

ෆීජි සහ උගුරුවේ අතර තරගය අද පැවැත්වෙනවා.