පාකිස්තානයට බැට දුන්නාට දසුන් ප‍්‍රමුඛ පිලට සාදයක්….

ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වු පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය 3-0 ක් වශයෙන් ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇගයීමේ උත්සවයක් ක‍්‍රීඩා ඇමැතිවරයා සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එක්ව සිදු කරන ලදී.
අදාළ උත්සවයේදී තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩකයන්ට මෙන්ම නිලධාරීන්ටද ත්‍යාග වශයෙන් දුරකතන ලබාදුන් අතර ඔවුන්ව ඇගයීමට පත්වූ අවස්ථාව මෙසේ සටහන් විය.