සුරංග ලක්මාල් යලි දස්කම් අතරට

පළමු දිනයේ තරඟය නිම කරන විට ඉන්දීය පිතිකරුවන් ලකුණු 17 කට කඩුළු 3ක් බිඳ වැටි අවසානය. කොල්කටා ඉඩේන් ගාර්ඩන් පිටියට වර්ෂාවෙන් ඇති වූ බාධා නිසා තරඟය පළමු දිනය සඳහා නතර කිරීමට තීරණය කෙරිණි.
මෙම තරඟයේ විශේෂත්වය නම් සුරංග ලක්මාල් යලි දස්කම් අතරට පැමිණීමයි ඔහු පන්දු ඕවර 6ක් යවා නිලකුණු පන්දුවාර 6ක් සමගින් ලකුණු 0 කට කඩුළු 3ක් බිඳ හෙළිය . හෙට තරඟයේ දෙවැනි දිනය ක්‍රියාත්මක වේ.

ලකුණු පුවරුව පහතින් දැක්වේ,