බැඩ්මින්ටන් පුහුණු කරුවෙක් වීමට අනගි අවස්ථාවක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මගින් පළමු හා දෙවැනි අදියර සඳහා වන බැඩ්මින්ටන් පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
දෙසැම්බර් මස 2 වැනි දින සිට 13 වැනි දින දක්වා පවතී වේ. මෙම පාඨමාලාව මැලේශීයාවේ දක්ෂ පුහුණු කරුවෙක් වන
මුශ්ටාසම් විසින් මෙහෙය වනු ලබයි.

අයදුම් පත්‍රය සහ කාල සටහන සඳහා , පහත ඇති ලින්ක් එක ඔබන්න .

Level 1 & 2 Badminton Coaching Course