19න් පහළ රග්බි ශූරතාවය ත්‍රිත්ව විද්‍යාලයට

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සත් සාමාජික පාසල් රග්බි ශූරතාව හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායම අද සමත්විය.

ඒ අවසන් තරගයේදී ලකුණු 5 ට 0ක් ලෙස කොලඹ ශාන්ත පීතර විද්‍යාලය පරාජය කරමින්.