සමස්ත ලංකා ක‍්‍රීඩා උළෙලේ එක දවසට වාර්තා 28 ක්


සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ ඊයේ තෙවැනි දිනය නිමාවනවිට නව තරග වාර්තා 28ක් බිහිවි තිබිණි. මින් 17ක් බාලක තරග ඉසව්වලින් බිහිවූ අතර 11ක් බාලිකා තරග වලින් සටහන් විය.
පළමු දිනයේදී තරග වාර්තා 11ක්, දෙවැනි දිනයේදී තරග වාර්තා 11ක් සහ ඊයේ තෙවැනි දිනයේදී තවත් තරග වාර්තා 13ක් බිහිවිය.
මේ ක්රීනඩා උළෙලේ අවසන් දිනය ලබන ඉරිදා පැවැත්වෙන අතර එහිදී ජය සංකේත ප්රාදානය සිදු කෙරේ.
ඊයේ දිනයේ බිහිවූ නව තරග වාර්තා
අවු.14න් පහළ උස පැනීම බාලිකා
1.කෙත්මිනි කුමාරි හේරත් මී.1.53 – වයඹ (ඉබ්බාගමුව ගොනිගොඩ ම.වි.) වාර්තා සමවීමකි. (පැරණි වාර්තාව – නලීමා ලහිරුනි ද සොයියා ලයිසියම් ජා.පා. මී.1.53)
2.නදිත්යාි රොමින්දි මී.1.49 – බස්නාහිර (පන්නිපිටිය ධර්මපාල වි.)
3.නෙත්මි දිනෙත්මා මී.1.49 – වයඹ (වෙන්නප්පුව ශුද්ධවු පවුලේ කන්යා රාමය)

14න් පහළ යගුලිය විසිකිරීම බාලක
1.ආරාඅයිමැන් 15.03 – නැඟෙනහිර (මඩකලපුව අන්නූර් ම.වි.) නව තරග වාර්තාවකි. (පැරණි වාර්තාව – නවීන් විශ්වජිත් කොළඹ සා.ජෝශප් මී.13.55 වසර 2017දී)
2.අයිවන් වයිට් මී.14.38 – බස්නාහිර (නුගේගොඩ සා.ජෝශප් පිරිමි වි.)
3.ගිහාන් තත්සර මී.14.38 – බස්නාහිර (හොරණ තක්ෂිලා)

12න් පහළ දුර පැනීම බාලක
1.ඩී.ඒ.එන්.මින්සර මී.5.18 බස්නාහිර (මිනුවන්ගොඩ මාරපොල මහ වි.) නව තරග වාර්තාවකි. (පැරණි වාර්තාව-සෙනුර හෙට්ටිආරච්චි සා.ජෝන් විදුහල මී.4.87 වසර 2017දී)
2.තුෂාර චමුදිත මී.4.86 -දකුණ (දික්වැල්ල විජිත වි.)
3.යූ.කේ.ඩී.රත්නායක මී.4.79 – වයඹ (මහව විජයබා ජා.වි.)

16න් පහළ මී.100 කඩුලු පැනීම බාලිකා
1.ඒ.ජී.එස්.බී.කහංගම තත්.14.83 – සබරගමුව (සුමන බාලිකා වි.) නව වාර්තාවකි (පැරණි වාර්තාව – සෙනුරි අනුත්තරා තත්.15.16 ධර්මපාල වි.පන්නිපිටිය වසර 2017දී)
2.එල්.ජී.ඒ.සත්සරණි තත්.15.05 – සබරගමුව (සුමන බාලිකා. වි.)
3.ආර්.එම්.ජි.යූ.වයි. රත්නායක තත්.15.35 – මධ්යවම (නුවරඑළිය ගාමිණි ජා.පා.)

17න් පහළ කඩුලු පැනීම බාලිකා
1.සෙනුරි අනුත්තරා තත්.14.55 – බස්නාහිර (පන්නිපිටිය ධර්මපාල වි.) (පැරණි වාර්තාව – ඉෂාරා සන්දීපනී තත්.15.27 රත්නපුර ෆර්ගියුසන් උසස් බා. වසර 2008දී)
2.භාග්යා නිල්මිණි තත්.14.78-දකුණ (හම්බන්තොට විහාරගල ම.වි.)
3.එම්.එස්.අයි.වීරසූරිය තත්.15.31-වයඹ (කුරුණෑගල ජානාධිපති බා.වි.)

18න් පහළ මී.110 කඩුලු පැනීම බාලක
1.නඳුන් කේ.බණ්ඩාර තත්.13.80 – බස්නාහිර (කොළඹ රාජකීය වි.) නව තරග වාර්තාවකි. (පැරණි වාර්තාව – ෂෙශාන් කාරියවසම් තත්.13.91 -කොළඹ සා.ජෝශප් වසර 2018දී)
2.බී.ඒ.එස්.කේ.ඩයස් තත්.13.85-බස්නාහිර (මීගමුව මාරිස්ටෙලා)
3.ශාන් අමන්ත තත්.14.84-දකුණ (මාතර රාහුල විද්යාමලය)

18න් පහළ කවපෙත්ත විසිකිරීම බාලිකා
1.හෙෂානි මහේෂිකා මී.38.55-බස්නාහිර (කදාන සා.සෙබස්තියන් ම.වි.) නව වාර්තාවකි. (පැරණි වාර්තාව – කාවින්යා- කුමාරි මී.37.33 ගලේවෙල ම.ම.වි. වසර 2018දී)
2.සරසි ගුණසේකර මී.36.82.-බස්නාහිර (කොළඹ කාන්තා වි.)
3.කේ.ඩී.රත්නායක මී.35.47-සබරගමුව (ගොඩකවෙල රත්නාලෝක වි.)

14න් පහළ මී.80 කඩුලු බාලක
1.ඇන්ජලෝ විදුෂ තත්.11.55-බස්නාහිර (කොළඹ සා.බෙනඩික්ට් විදුහල)නව තරග වාර්තාවකි. (පැරණි වාර්තාව නිමේෂ් ඇන්ජලෝ තත්.11.76 සා.ජෝශප් වාස් විදුහල වසර 2018දී)
2.ඩී.එම්.ජී.ටී.බණ්ඩාර තත්.11.66-වයඹ (කුරුණෑගල මලියදේව පිරිමි වි.)
3.මලීෂ ලක්ෂාන් තත්.11.84-වයඹ (කුලියාපිටිය සාරානාත් මහ වි.)

16න් පහළ මී.200 බාලක
1.එච්.එච්.ආර්.එස්.ජයසුන්දර තත්.22.16 – වයඹ (කුරුණෑගල සා.ජෝන් කොතලාවල ම.වි.) නව තරග වාර්තාවකි. (පැරණි වාර්තාව – විදුෂ හේෂාන් තත්.22.53 කොළඹ සා.පීතර වි. වසර 2018දී)
2.රනුක සේනානායක තත්.22.64 – බස්නාහිර (රාජගිරිය ගේට්වේ ජා.පා.)
3.විනේෂ් කවිඳු තත්.23.13-වයඹ (වෙන්නප්පුව ගොන්සාල්වෙස් ම.වි.)

18න් පහළ මී.200 බාලක
1.මිලින්ද පෙරේර තත්.21.83-වයඹ (හලාවත සා.මේරි පිරිමි වි.) නව තරග වාර්තාවකි. (පැරණි වාර්තාව-රමේෂ් මල්ෂාන් තත්.21.86 මීගමුව මාරිස්ටෙලා වි. වසර 2018දී)
2.එස්.ඩි.චලිත් පියුමාල් තත්.21.98-බස්නාහිර (කොළඹ ලුම්බිණි වි.)
3.එච්.ජී.එම්.සිංහාල් තත්.21.98-වයඹ (වෙන්නප්පුව ජෝශප් වාස්)

18න් පහළ මී.200 බාලිකා
1.සදීපා හෙන්ඩර්සන් තත්.24.88 -බස්නාහිර (කොළඹ ගේට්වේ ජා.පා.) නව තරග වාර්තාවකි. (පැරණි වාර්තාව-ජේ.එම්.පී.වීරසූරිය තත්.25.0 කෑගල්ල සා.ජෝශප් වි. වසර 1986)
2.මාෂා දෙව්රුෂි පරණවිදු තත්.25.54-බස්නාහිර (මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ කන්යාැරාමය)
3.ජී.ඩී.එස්.ඊ.පණ්ඩුක තත්.25.70-සබරගමුව (රත්නපුර සුමන බාලිකා)

16න් පහළ මී.400 සහාය බාලක
1.කුරුණෑගල සර් ජෝන් කොතලාවල වි. වි.3:27.57 – වයඹ) නව තරග වාර්තාවකි. (පැරණි වාර්තාව පන්නිපිටිය ධර්මපාල වි.3:33.3)
2.වලල ඒ රත්නායක වි.3:28.68 (මධ්ය ම)
3.මොරටුව සා.සෙබස්තියන් – වි.3:31.22 (බස්නාහිර)

18න් පහළ මී.100 සහාය බාලක
1.සා.පීතර වි.කොළඹ තත්.42.15 (බස්නාහිර) නව තරග වාර්තාවකි. (පැරණි වාර්තාව-මීගමුව මාරිස්ටෙලා වි. තත්.42.81 වසර 2015දී)
2.පන්නිපිටිය ධර්මපාල වි. තත්.42.32 (බස්නාහිර)
3.කොළඹ සා.බෙනඩික්ට් වි. තත්.43.49 (බස්නාහිර)

16න් පහළ මී.100 බාලිකා
1.වලල ඒ රත්නායක වි. වි.3:56.77 (මධ්ය9ම) නව තරග වාර්තාවකි. (පැරණි වාර්තාව සර් ජෝන් කොතලාව වි.4:06.51 වසර 2017දී)
2.ගොඩකවෙල කුලරත්න ම.ම.වි. වි.4:12.53 (සබරගමුව)
3.සුමන බාලිකා විදුහල වි.4:13.07 (සබරගමුව)