භානුක හා ශෙහාන්ගෙන් නව වාර්තාවක්

භානුක රාජපක්ෂ හා ශෙහාන් ජයසුරිය පාකිස්තානයට එරෙහිව 3 වන කඩුල්ල වෙනුවෙන් 20-20 තරගයකදි රැස්කල ඉහලම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිද දැමීමට සමත්වුනා.

ඔවුන් දෙදෙනා එක්ව බිද දැමුවේ මොහොමඩ් අෂ්රෆුල් හා සකීබ් අල් හසන් ලකුණු 91 ක් ලබාගනිමින් 2010 වසරේදී තබා තිබු වාර්තාවයි.