Monday, May 6, 2024

සිලෝන් ක‍්‍රිකට් පදනමෙන් පාසල් ක‍්‍රිකට්වලට ජවයක්…..

දේශීය ක‍්‍රිකට් කී‍්‍රඩාවේ අනාගතය උන්නතිය වෙනුවෙන් වසර කිහිපයක් පුරා පාසල්වලට අතහිත දෙන සිලෝන් ක‍්‍රිකට් පදනම විසින් අඩු පහසුකම් සහිත පාසල් 12 කට ක‍්‍රීඩා භාණ්ඩ...