සී.එච්. ශක්තියට නාවිකයන් යට වෙයි

සී.එච්. සහ හැව්ලෝක්ස් අතර තරගයේ අවස්ථාවක්...

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක ප‍්‍රධානතම රග්බි තරගාවලියක් වන ඩයලොග් ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ තරග ආරම්භ කරමින් පැවැති පළමු සතියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සී.එච්. කණ්ඩායම සමත් විය. සී.එච්. කණ්ඩායම විසින් අද (06 දා* සවස පැවැති තරගයකදී නාවික හමුදාවට එරෙහිව ලකුණු 31-28 ක ජයක් ලැබීමට සමත් විය.
හැව්ලෝක්ස්ගෙන් යුද හමුදාවට ප‍්‍රහාරයක්
මේ අතර යුද හමුදාව සහ හැව්ලෝක්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදී ලකුණු 50-32 කින් ජය වාර්තා කිරීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත් විය.