සහිඩ් අෆ්රීඩිගේ ඉතිහාසගත හැට්ට්‍රික් එක (වීඩියෝ සහිතයි)

පන්දුවාර දහයයි දහය අන්තර් ජාතික පළමු ක්‍රිකට් තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය දවා ගැනීමට සහිඩ් අෆ්රීඩි සමත් විය.
පාචූන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අෆ්රීඩි පන්දුවාර දහයයි දහය ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය දවා ගනිමින් අදළ වාර්තාව පිහිටුවනු ලැබීය. අෆ්රීඩිගේ පන්දු ඉදිරියේ දැවී ගිය තෙවැනි පිතිකරුවා වූයේ විරේන්ද්‍ර ෂෙවාර්ග්ය.
කේරල කින්ග්ස් කණ්ඩායම සමග පැවැති මෙම තරගයෙන් ලකුණු 25 ක ජයක් ලැබීමට සහිඩ් අෆ්රීඩිගේ පාචූන් කණ්ඩායම සමත් විය.

 

https://youtu.be/bClmDUZtl_g