කොදෙව් ක්‍රිකට්වලට පෝලාර්ඩ්ගෙන් ඇටෑක් එකක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයකින් අවස්ථාව ලබා ගැනීමට සිදුව තිඛෙන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පෝලාර්ඩ් ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනකු ඇතුළත්ව නොමැත. ඔවුන් එම තරගාවලිය ක්‍රීඩා කිරීමට වඩා පාකිස්තාන් සුපර් ලීග් තරගාවලිය සඳහා වැඩි උනන්දුවක් දක්වන බව කොදෙව් ක්‍රිකට් සභාපතිවරයා පැවසීය
පසුගිය වකවානුවේ ඇතැම් තරගාවලි කිහිපයකදීම තමාව කණ්ඩායමෙන් ඉවත් කළ බව පවසන පොලාර්ඩ් zකුසගින්නේ සිටින කුලී කරුවන් වගේ අපිට කියලා වර්ණ ගා ගන්න කොදෙව් ක්‍රිකට් ආයතනය බලනවා.Z යැයි පොලාර්ඩ් පවසයි.