කුසල් මෙන්ඩිස් ශතකයකින් වැඩ පෙන්වයි

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ (ටියර් ‘ඒ’) ක්‍රිකට් තරගාවලියේ ඉකුත් සති අන්තයේදී පිතිකරුවන් පස්දෙනකු ශතක ලබා ගත්තේය. ඉන්දියානු සංචාරයෙන් ඉවත් කළ සී.සී.සී. ක්‍රීඩා සමාජයේ කුසල් මෙන්ඩිස් මුවර්ස් පිලට එරෙහිව පන්දු 278 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර පහක් සමග ලකුණු 177 ක් ලබාගනිමින් සතියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ශතක ලාභිහු
ප්‍රිමෝෂ් පෙරේරා (මුවර්ස්) 121 යි. සී.සී.සී.ට එරෙහිව
කුසල් මෙන්ඩිස් (සී.සී.සී.) මුවර්ස්ට එරෙහිව 177 ප.278 4×11 6×5
රුමේෂ් බුද්ධික (බී.ආර්.සී.) චිලව් මේරියන්ස්ට 123 ප.149 10×10 6×6
ෂම්මු අශාන් (එස්.එස්.සී.) සැරසන්ට එරෙහිව 107 ප.166 4×11 6×2
මිලින්ද සිරිවර්ධන (එස්.එස්.සී.) සැරසන්ට එරෙඑහිව 137 ප.178 4×8 6×7

අර්ධ ශතල ලාභිහු
හර්ෂ කුරේ (සැරසන්) එස්.එස්.සීට එරෙහිව 90
දිමුත් කරුණාරත්න (එස්.එස්.සී.) සැරසන්ට එරෙහිව 83
ප්‍රමෝද් මධුවන්ත (සැරසන්) එස්.එස්.සී.ට එරෙහිව 63
මින්හාජ් ජලීල් (සැරසන්) එස්.එස්.සීට එරෙහිව 58
ප්‍රශාන් වික්‍රමසිංහ (වරාය) යුදට එරෙහිව 61
යොහාන් ද සිල්වා (වරාය) යුදට එරෙහිව 76
ලියෝ ෆ්‍රැන්සිස්කෝ (යුද) වරායට එරෙහිව 57
සචිත්‍ර සේරසිංහ (චිලව්) බී.ආර්.සී.ට එරෙහිව 53
ටී.එන්.සම්පත් (බී.ආර්.සී.) චිලව්ට එරෙහිව 96
දිනෙත් ප්‍රමෝද්‍ය (ටැමිල් යුනියන්) එන්.සී.සී.ට එරෙහිව 71 යි. ප.135, 4ං7
ජීවන් මෙන්ඩිස් (ටැමිල් යුනියන්) එන්.සී.සී. ට එරෙහිව 67
ස\ුන් වීරක්කොඩි (එන්.සී.සී.) ටැමිල් යුනියන්ට එරෙහිව නොදැවී 52
ළහිරු උදාර (එන්.සී.සී.) ටැමිල් යුනියන්ට එරෙහිව නොදැවී 51
ෂමින්ද ප්‍රනාන්දු (රාගම) කෝල්ට්ස්ට එරෙහිව 55
ජනිත් ලියනගේ (රාගම) කෝල්ට්ස්ට එරෙහිව 51
සමීර ද සොයිසා (රාගම) කෝල්ට්ස්ට එරෙහිව 86
ඉෂාන් ජයරත්න (රාගම) කෝල්ට්ස්ට එරෙහිව 62
චාමර සිල්වා (මුවර්ස්) සී.සී.සී.ට එරෙහිව 58
ෂානුක දුලාජ් (මුවර්ස්) සී.සී.ටී ට එරෙහිව 62
කෝසල කුලසේකර (මුවර්ස්) සී.සී.සී.ට එරෙවි 51
අශාන් ප්‍රියංජන (සී.සී.සී.) මුවර්ස්ට එරෙහිව 53
සචිත්‍ර සේරසිංහ (චිලව්) බී.ආර්.සී.ට එරෙහිව 63
ඉසුරු උදාන (චිලව්) බී.ආර්.සී.ට එරෙහිව 50

ඉනිමක කඩුලූ පහට වැඩිය ලබාගත් පන්දු යවන්නන්
සුරාජ් රන්දිව් (බී.ආර්.සී.) චිලව් මේරියන්ස්ට එරෙහිව 90/6
තරිදු රත්නායක (මුවර්ස්) කෝල්ස්ට එරෙහිව 118/5
ප්‍රමෝද් මධුෂාන් (ටැමිල් යුනියන්) එන්.සී.සී. පිලට එරෙහිව පළමු ඉනිමේ ලකුණු 26කට කඩුලූ 5 යි.
ලසිත් ඇඹුල්දෙණිය (ටැමිල් යුනියන්) එන්.සී.සීට එෙරිව 55/5
නිසල තාරක (කෝල්ට්ස්) රාගමට එරෙහිව 110/5
මලින්ද පුෂ්පකුමාර (චිලව්) බී.ආර්.සී.ට එරෙහිව 102/5
මලින්ද පුෂ්පකුමාර (චිලව්) බි.ආර්.සී.ට එරෙහිව 51/5
හිමේෂ් රාමනායක (බී.ආර්.සී.) චිලව්ට මේරියන්සට එරෙහිව 34/5